තෙල් පෝලිමක සිටි පුද්ගලයක් මියයයි

තෙල් පෝලිමක සිටි පුද්ගලයක් මියයයි

by Staff writer 07-07-2022 | 9:46 AM

COLOMBO (News 1st) – පයාගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක පුද්ගලයකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, 63 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ‌ගොස් ඇති බවයි.