ජූලි 8 සහ 9 උද්ඝෝෂකයින් වළකන්නැයි, කළ ඉල්ලීම ඉවතට

ජූලි 8 සහ 9 ජනපති මන්දිරය ප්‍රදේශයට ඇතුළවීම වළකන නියෝගයක් නිකුත් කරන්නැයි, පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

by Staff writer 07-07-2022 | 4:35 PM

COLOMBO (News 1st) –  ජූලි 08 සහ 09 , කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂකයින්ට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.