මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

කර්තෘ Staff writer

07 Jul, 2022 | 8:33 am

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% කි.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]