English
தமிழ்
කර්තෘ Staff Writer .
07 Jul, 2022 | 9:11 am
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව යළිත් විරෝධතා ආරම්භ කර ඇති බවයි.
අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් පසුගිය සතියේ ද විරෝධතාවල නිරතවිය.
පවතින සන්නද්ධ හමුදා ඉවත් කිරීම ද විරෝධතාකරුවන්ගේ තවත් එක් ඉල්ලීමකි.
උත්සන්න වූ විරෝධතා හමුවේ ප්‍රකෝපකාරි වූ පිරිස් පසුගිය සතියේ ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තුවට කඩා වැදී එහි කොටසකට ගිනි තැබී ය.
20 Sep, 2023 | 05:44 PM
19 Sep, 2023 | 07:28 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS