හිරුණිකාට පොලිස් ඇප

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

by Staff writer 06-07-2022 | 5:07 PM

COLOMBO (News 1st) - කොටුව ජනාධිපති මන්දිරය අසල පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි. පසුව පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස්ථානයට රැගෙන ගියේ ය.