උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින මෙන්න

උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න

by Staff writer 05-07-2022 | 5:17 PM

COLOMBO (News 1st) - මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එම දින මෙසේය. 2022 උසස් පෙළ විභාගය - නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 වැනි දා දක්වා ශිෂ්‍යත්ව විභාගය - නොවැම්බර් 27 වැනි දා. 2022 සාමාන්‍ය පෙළ විභාගය - 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර