English
தமிழ்
කර්තෘ Staff writer
05 Jul, 2022 | 4:44 pm
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිය බිරිඳ ඝාතනය කළ බවට සැකකාර ස්වාමි පුරුෂයා පිළිගෙන ඇති බවයි.
ඊයේ අලුයම ඇය නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී හිසට පොරවකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී ඇගේ 11 හැවිරිදි හා 4 හැවිරිදි ගැහැනු දරුවන් දෙදෙනා ද සිට ඇතැයි පොලිසිය පැවසී ය.
මියගොස් ඇත්තේ ලංකාපුර තල්පොත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු මවකි.
නිවසට සොරුන් පැන ඇයට පහරදි ඝාතනය කළ බවට සැකකාර සැමියා පොලිසියට මුලින් පවසා තිබිණ.
16 Aug, 2022 | 08:53 AM
16 Aug, 2022 | 07:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS