English
தமிழ்
කර්තෘ Staff Writer .
05 Jul, 2022 | 9:45 pm
අරගලයේ ක්‍රියාකාරීන්ගේ සැලැස්මට අදියර 6 ක් ඇතුළත් වේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද ඉල්ලා අස්වීම එහි මූලික කරුණකි.
ගෝඨා – රනිල් ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සාමාජීය, දේශපාලන අරමුණු සහ අභිප්රායන්ට අනුකූල අන්තර් පාලනයක් බිහිවිය යුතු බවත් ජනතා අරගලයේ නියෝජිතයින්ට එම අන්තර් පාලනයට සම්බන්ධවීම සඳහා මහජන කවුන්සිලයක් ස්ථාපිත කිරීමත් අරගලයේ ක්‍රියාකාරී සැලැස්මේ තවත් කොටසකි.
අන්තර් කාලීන පාලන ව්‍යුහය මාස 12 ක උපරිමයකට සීමා විය යුතු අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් එය අවසන් විය යුතු බවද අරගලයේ ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වේ.
16 Aug, 2022 | 08:53 AM
16 Aug, 2022 | 07:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS