උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න

උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න

උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න

කර්තෘ Staff writer

05 Jul, 2022 | 5:17 pm

COLOMBO (News 1st) – මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එම දින මෙසේය.

2022 උසස් පෙළ විභාගය – නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 වැනි දා දක්වා

ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 27 වැනි දා.

2022 සාමාන්‍ය පෙළ විභාගය – 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]