05-07-2022 | 4:44 PM
COLOMBO (News 1st) –පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිය බිරිඳ ඝාතනය කළ බවට සැකකාර ස්වාමි පුරුෂයා පිළිගෙන ඇති බවයි...