නවආණ්ඩුක්‍රමව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂ වෙත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂ වෙත..

by Staff writer 04-07-2022 | 5:51 PM

COLOMBO (News 1st) – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් සම්පාදනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත පිළිගන්වා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.