තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

by Staff writer 04-07-2022 | 3:15 PM

COLOMBO (News 1st) – තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය කිරිමේ එකඟතාව මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.