උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි..

උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි - අධ්‍යාපන ඇමති

by Staff writer 04-07-2022 | 12:49 PM

COLOMBO (News 1st) - අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.