අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..

by Staff writer 04-07-2022 | 6:20 PM

COLOMBO (News 1st) –  අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වේ.

මේ නිසා කොළඹ මල් පාරේ රථවාහන ධාවනය තාවකාලික අත්හිටුවා තිබේ.