හෙට සහ අනිද්දා පැය 3ක විදුලි කප්පාදුවක්...

හෙට සහ අනිද්දා පැය 3ක විදුලි කප්පාදුවක්...

by Staff writer 03-07-2022 | 5:01 PM

COLOMBO (News 1st) –  හෙට(04) සහ අනිද්දා(05) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම(PUCSL), ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව M N O කාණ්ඩවලට හැර සෙසු සියලු කලාපවලට දිවා කාලයේ පැයයි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති. එම කාණ්ඩවලට රාත්‍රියේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.