යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්..

යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්..

by Staff writer 03-07-2022 | 9:32 PM

COLOMBO (News 1st) – ස්විට්සර්ලන්තයේ පැවති මලල කීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්වට තත්පර 9.96ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් විය.