ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව භාරයට..

ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව භාරයට..

by Staff writer 03-07-2022 | 9:35 PM

COLOMBO (News 1st) –  පේදුරුතුඩුවට නුදුරු ශ්‍රී ලංකා මුහුදේ අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් 12 ක් නාවික හමුදා භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.