හෙට සිට ජූලි 08 වැනිදා දක්වා පාසල්වලට නිවාඩු

හෙට සිට ජූලි 08 වැනිදා දක්වා පාසල්වලට නිවාඩු

හෙට සිට ජූලි 08 වැනිදා දක්වා පාසල්වලට නිවාඩු

කර්තෘ Staff writer

03 Jul, 2022 | 1:49 pm

COLOMBO (News 1st) – හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]