හෙට සහ අනිද්දා පැය 3ක විදුලි කප්පාදුවක්…

හෙට සහ අනිද්දා පැය 3ක විදුලි කප්පාදුවක්…

හෙට සහ අනිද්දා පැය 3ක විදුලි කප්පාදුවක්…

කර්තෘ Staff writer

03 Jul, 2022 | 5:01 pm

COLOMBO (News 1st) –  හෙට(04) සහ අනිද්දා(05) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම(PUCSL), ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව M N O කාණ්ඩවලට හැර සෙසු සියලු කලාපවලට දිවා කාලයේ පැයයි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

එම කාණ්ඩවලට රාත්‍රියේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]