English
தமிழ்
කර්තෘ Staff writer
03 Jul, 2022 | 8:48 am
ගෑස් මිලදී ගැනීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවි ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ.
එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා පස්වරු 2.00 ට එම කැඳවීම කර ඇති බවයි.
ඒ අනුව, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්, ලිට්‍රෝ සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇතැයි මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ ය.
පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සාමාජික එස්. එම්. මරික්කාර් මහතා කෝප් කමිටු සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, ලිට්‍රෝ සමාගම වැඩි මුදලට ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීමට පවතින සූදානම පිළිබඳව වහාම විමර්ශනක් කරන ලෙසය.
11 Aug, 2022 | 02:06 PM
11 Aug, 2022 | 08:40 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS