යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්..

යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්..

යුපුන් අබේකෝන්ගෙන් තවත් වාර්තාවක්..

කර්තෘ Staff writer

03 Jul, 2022 | 9:32 pm

COLOMBO (News 1st) – ස්විට්සර්ලන්තයේ පැවති මලල කීඩා තරගාවලියකදී මීටර් 100 ඉසව්වට තත්පර 9.96ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]