පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දින ඇමති කංචන හෙළි කරයි..

පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දින ඇමති කංචන හෙළි කරයි..

පෙට්‍රල් සහ ඩීසල් නැව් එන දින ඇමති කංචන හෙළි කරයි..

කර්තෘ Staff writer

03 Jul, 2022 | 1:32 pm

COLOMBO (News 1st) – ජූලි 8 – 9 සහ ජූලි 11-14 අතර ඩීසල් නැව් 2 ක් දිවයිනට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම පෙට්‍රල් නැවක් ජූලි 22 – 23 අතර සහ ජූලි 15-17 අතර තවත් ඩීසල් නැවක් ලබා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තව ද ජූලි 10 -11 අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් මලයාසියානු සමාගමකින් ලබා ගැනීමට සාකච්ඡා කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, දැන් කොළඹදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]