English
தமிழ்
කර්තෘ Staff writer
03 Jul, 2022 | 6:29 am
1. ගාල්ල ඇතුළු ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට: මුහුදු නොයන ලෙසට ධීවරයින්ට අනතුරු ඇඟවීම්… – ඉදිරි පැය 24 තුළ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටුයතු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2. කන්දකාඩු රැඳවියාගේ මරණය:අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ් – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
3. තලල්ල මුහුදේ දිය නාමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන් – මාතර, තලල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි අවුරුදු 22 ක සරසවි සිසුවෙක් ඊයේ (02) පස්වරුවේ අතුරුදන් වී තිබේ.
4. ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF – ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) කැඳවීමට තීරණය කර තිබේ.
5. පොලීසියට පාපැදි 4,000ක් – පොලිස් නිලධාරීන් සඳහා පාපැදි 4,000 ක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
16 Aug, 2022 | 09:31 AM
16 Aug, 2022 | 07:15 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS