ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව භාරයට..

ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව භාරයට..

ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාව භාරයට..

කර්තෘ Staff writer

03 Jul, 2022 | 9:35 pm

COLOMBO (News 1st) –  පේදුරුතුඩුවට නුදුරු ශ්‍රී ලංකා මුහුදේ අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් 12 ක් නාවික හමුදා භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]