03-07-2022 | 2:40 PM
COLOMBO (News 1st) - ත්රිකුණාමලයට නැගෙනහිරින් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධීව මෙරටින් සංක්රමණයවීමට උත්සාහ කළ පුද්ගලයින් 51 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකු ද ඇතුළත් ය.
ඔවුන් යාපනය, වව්නියාව, ත්රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්...