මිලියන 47කට අධික රත්‍රං තොගයක් රේගු භාරයට

රුපියල් මිලියන 47කට අධික රත්‍රං තොගයක් රේගු භාරයට

by Staff writer 02-07-2022 | 11:27 AM

COLOMBO (News 1st); ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රත්‍රං ග්‍රෑම් 2,098 ක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම රත්‍රං තොගය රුපියල් මිලියන 47කට අධික වටිනාකමින් යුක්තය.