සරසවි සිසුවෙක් මුහුදේ අතුරුදන්

තලල්ල මුහුදේ දිය නාමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන්

by Staff Writer . 02-07-2022 | 10:16 PM

COLOMBO (News 1st) - මාතර, තලල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි අවුරුදු 22 ක සරසවි සිසුවෙක් අද (02) පස්වරුවේ අතුරුදන් වී තිබේ.

පොලීසිය පැවසුවේ, අධික රළ පහරට හසුව අදාළ තරුණයා මුහුදට ගසාගෙන ගොස් ඇති බවය.