ඩීසල් හා පෙට්‍රල් රැගත් නෞකා 03ක් ළඟදීම මෙරටට

ඩීසල් හා පෙට්‍රල් රැගත් නෞකා 03ක් ළඟදීම මෙරටට - ලංකා IOC සමාගම

by Staff writer 02-07-2022 | 11:21 AM

COLOMBO (News 1st); ඩීසල් හා පෙට්‍රල් රැගත් නෞකා 03ක් ලබන 13,14 යන දිනවල ⁣ හා 29,30 සහ අගෝස්තු 10,15 අතර දිනවල දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.