ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වැඩවර්ජනයක්..

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වැඩවර්ජනයක්..

by Staff writer 02-07-2022 | 2:56 PM

COLOMBO (News 1st);  ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, සතියකට සෞඛ්‍ය සේවකයින් සඳහා ලබාදෙන විශේෂ නිවාඩු දෙක රෝහල් පාලානාධිකාරිය ලබා නොදෙන බව පවසමින් ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ ශාඛාවේ ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය හා ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා මෙලෙස සිය අදහස් දැක්විය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ ශාඛාවේ ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා, [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/07/07-02-DR-SAMAN-PATHIRANA-CUT.mp3"][/audio]