පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF

by Staff writer 02-07-2022 | 5:49 PM

COLOMBO (News 1st) - ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) කැඳවීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවය.