රුපියල් මිලියන 47කට අධික රත්‍රං තොගයක් රේගු භාරයට

රුපියල් මිලියන 47කට අධික රත්‍රං තොගයක් රේගු භාරයට

රුපියල් මිලියන 47කට අධික රත්‍රං තොගයක් රේගු භාරයට

කර්තෘ Staff writer

02 Jul, 2022 | 11:27 am

COLOMBO (News 1st); ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රත්‍රං ග්‍රෑම් 2,098 ක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම රත්‍රං තොගය රුපියල් මිලියන 47කට අධික වටිනාකමින් යුක්තය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]