පොලු පහරකින් මස්සිනා මරුට

පොලු පහරකින් මස්සිනා මරුට

පොලු පහරකින් මස්සිනා මරුට

කර්තෘ Staff writer

02 Jul, 2022 | 5:57 pm

COLOMBO (News 1st) – ගාල්ල, කරගොඩ, උයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය සහෝදරියගේ සැමියාට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, එලෙස ඝාතනය කර ඇත්තේ ‍උයන්ගොඩ, නාරංගල පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ බිරිඳට පහර දෙන අවස්ථාවේ බිරිඳගේ සහෝදරයා විසින් පොල්ලකින් පහර දී ඇති බවත් පසුව තුවාලකරු රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

පහරදීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]