පොලීසියට පාපැදි 4,000ක්

පොලීසියට පාපැදි 4,000ක්

පොලීසියට පාපැදි 4,000ක්

කර්තෘ Staff writer

02 Jul, 2022 | 5:53 pm

COLOMBO (News 1st) – පොලිස් නිලධාරීන් සඳහා පාපැදි 4,000 ක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

ඒ පවතින ඉන්ධන අර්බුදයත් සමග රාජකාරි කටයුතු පහසුකිරීමේ අරමුණිනි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්‍ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති බවයි.

එම තත්ත්වයන් අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]