English
தமிழ்
කර්තෘ Staff writer
02 Jul, 2022 | 2:39 pm
ඒ අනුව වව්නියාව, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවල එම එක්දින සේවාව ආරම්භ කෙරේ.
දැනට එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පමණි.
දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් අනතුරුව ලබන සඳුදා සිට වව්නියාව මාතර හා මහනුවර දිස්ත්‍රික් කාර්යාල වලින්ද විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාවේ පහසුකම් ලබාගත හැකි බව ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි මහතා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, දෛනිකව එක්දින සේවාවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා 3,000ක් කොළඹට පැමිණෙන බවය.
16 Aug, 2022 | 10:43 PM
16 Aug, 2022 | 05:46 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS