තලල්ල මුහුදේ දිය නාමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන්

තලල්ල මුහුදේ දිය නාමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන්

තලල්ල මුහුදේ දිය නාමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන්

කර්තෘ Staff Writer .

02 Jul, 2022 | 10:16 pm

COLOMBO (News 1st) – මාතර, තලල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි අවුරුදු 22 ක සරසවි සිසුවෙක් අද (02) පස්වරුවේ අතුරුදන් වී තිබේ.

පොලීසිය පැවසුවේ, අධික රළ පහරට හසුව අදාළ තරුණයා මුහුදට ගසාගෙන ගොස් ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]