ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.. – ලිට්‍රෝ සමාගම

ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.. – ලිට්‍රෝ සමාගම

ගෑස් සැපයීම තවදුරටත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.. – ලිට්‍රෝ සමාගම

කර්තෘ Staff writer

02 Jul, 2022 | 11:21 am

COLOMBO (News 1st);  ගෑස් සැපයීම තවදුරටත් සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවය.

මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.

එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]