කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීම ඉහළට..

කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීම ඉහළට..

කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීම ඉහළට..

කර්තෘ Staff writer

02 Jul, 2022 | 8:32 am

COLOMBO (News 1st); කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසුවේ, බස්නාහිර පළාත හා නිරිතදිග ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

පවතින උණ, කොවිඩ්, ඩෙංගු හෝ මැලේරියා රෝගය ද විය හැකි බැවින් කඩිනමින් වෛද්‍යවරයෙකු යොමුවන ලෙස ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]