ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී සිදුවීම් පාලනයට STF

කර්තෘ Staff writer

02 Jul, 2022 | 5:49 pm

COLOMBO (News 1st) – ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය(STF) කැඳවීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]