ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි.. – ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි.. – ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි.. – ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

කර්තෘ Staff writer

02 Jul, 2022 | 7:05 am

COLOMBO (News 1st); ඉන්ධන හිඟයත් සමග ඉන්ධන පිරවුම්හල් 90% ක් පමණ අක්‍රියවී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන ඇණවුම් ද නිසි පරිදි නොලැබෙන බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්දන ප්‍රවාහනය කිරීමට ඇණවුම් 80 ක් ලබාදී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ, ලංකා IOC සමාගම ඉන්ධන පිරවුම්හල් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවකට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබාදී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]