English
தமிழ்
කර්තෘ Staff writer
02 Jul, 2022 | 7:02 am
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බොහෝ බස් රථ මේ වන විට ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වෙත ගොස් ඇති බවයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ , අමතර කොටස් හිඟය හේතුවෙන් බස් රථ 500 ක් පමණ ධාවනයෙන් ඉවත් කර ඇති බවයි.
කෙසේ වෙතත් පවතින බස් රථ අඛණ්ඩව ධාවනයට එක්කර ඇතැයි ඔහු පැවසුවේ ය.
11 Aug, 2022 | 04:23 PM
11 Aug, 2022 | 10:57 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS