සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගන්න

22 වහා සම්මත කර නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගන්න - මහ නාහිමිවරුන් ජනපතිට අවධාරණය කරයි

by Staff writer 01-07-2022 | 6:58 PM

COLOMBO (News 1st); 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා සම්මත කර නිර්ව්‍යාජ සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට පියවර ගත යුතු බව මහනාහිමිවරුන් ජනපතිට අවධාරණය කර තිබේ.