ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට..

by Staff writer 01-07-2022 | 4:38 PM

COLOMBO (News 1st); ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 යි සත 60 ක් ලෙසයි. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 105 යි සත 16 කට අලෙවි වේ.