යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

by Staff Writer . 01-07-2022 | 9:25 AM

COLOMBO (News 1st) –යුක්‍රේනයේ, ඔඩේසා ප්‍රදේශයට රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය අය අතර ළමුන් තිදෙනෙකු ද වේ. මෙම මිසයිල ප්‍රහාරය ඔඩේසාහි මහල් නිවාස ගොඩනැගිල්ලකට එල්ල වී තිබේ.