කොටුව හා මරදානෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නොවේ

කොටුව හා මරදාන දුම්රිය ස්ථානවලින් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකෙරේ

by Staff writer 01-07-2022 | 5:37 PM

COLOMBO (News 1st); දුම්රිය වර්ජනය නතර කළද, කොළඹ , කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තවදුරටත් ඇණ හිට ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.