English
தமிழ்
කර්තෘ Staff Writer .
01 Jul, 2022 | 3:33 pm
විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ, පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සාර්ථකව අවසන් කළ බවයි.
2021 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉන්ජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ ද මේ වන විට ක්‍රයාත්මකයි.
විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ජූලි 10 වැනිදා දක්වා ප්‍රායොගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.
අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ කටයුතු ද බෝහෝ දුරට අවසන් අදියරේ පවතී.
ඒ අනුව 2021 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ජුලි මස අවසනයේ හෝ අගොස්තු මස පළමු සති 2 ක ඇතුළත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.
09 Aug, 2022 | 07:44 PM
09 Aug, 2022 | 12:22 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS