01-07-2022 | 3:51 PM
COLOMBO (News 1st); දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව, සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, දිවයින පුරා වාර්තාවන රෝගීන්ගේ අහඹු සාම්පල පරික්ෂාවට යොමු කෙරෙන බවයි.
ඉන්ෆ්ලුවෙන්සා A වෛරස් ප්‍රභේදය සෑම වසරකම ජ...