ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ගැනීමට ගිවිසුම්

ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ගැනීමට ලිට්‍රෝ සමාගම අත්සන් තබයි..

by Staff writer 30-06-2022 | 5:18 PM

COLOMBO (News 1st) – මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීමට ගිවිසුම් අත්සන් තබා තිබේ.