බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි...

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි...

by Staff writer 30-06-2022 | 5:24 PM

COLOMBO (News 1st) - අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින බස් ගාස්තු වැඩි වන ආකාරය පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

පෞද්ගලික සහ ලංගම යන දෙඅංශයටම අදාළ වන පරිදි නව බස් ගාස්තු 22 %කින් ඉහළ දමා ඇති අතර අවම බස් ගාස්තුව රු.40 ක් වනු ඇති. ඒ අනුව සංශෝධිත නව බස් ගාස්තු පහත පරිදි වේ..