30-06-2022 | 11:12 AM
COLOMBO (News 1st) – පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් අත්අඩංගුවට ගත් රැඳවියන් 261 දෙනෙකු, වැලිකන්ද අධිකරණයට ඉදිරපත් කිරීමේන අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 කි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී න...