පෙට්‍රල් නැවක් ගැන සාගලගෙන් අනාවරණයක්

තෙල් සංස්ථාවට ලබන 22 වෙනකම් පෙට්‍රල් නැවක් සොයා ගන්න බැහැ - සාගල රත්නායක

by Staff writer 29-06-2022 | 3:55 PM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් සංස්ථාවට ලබන මස 22 වැනිදා දක්වා පෙට්‍රල් නැවක් සොයාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.